ලොව පුරා ප්‍රචලිත TIKTOK යෙදවුම එයාලාට තහනම්..

ලොව පුරා ප්‍රචලිත TIKTOK යෙදවුම එයාලාට තහනම්..
Social Media Share

TIKTOK , ලොව පුරා අතිශ්‍යය ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක්..

TIKTOK නිසා අද වෙනකොට සමාජයේ ගොඩක් දෙනෙක් වයස් භේදයකින් තොරව ජනප්‍රිය වෙලා තියනවා.. 

මේ කතාව ඇහෙන්නේ ලොව පුරා ප්‍රචලිත ටික්ටොක් යෙදවුම සිය රට තුළ තහනම් කිරීමට ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කර තිබෙනවා…

මෙය කෙටුම්පතක් ලෙස නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ සම්මත වුවද, එය නීතියක් බවට පත්වීම සඳහා සෙනෙට් සභාවේ සහ ඇමරිකානු ජනාධිපතිවරයා විසින් අත්සන යෙදිය යුතු වනවා…

2012 වසරේ චීන සමාගමක් විසින් ආරම්භ කරන ලද මෙම යෙදවුම හරහා ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වන බවට මත පළ වුණා…

ඒ අනුවයි නීති සම්පාදකයින් විසින් මෙම කෙටුම්පත සකස් කර ඇත්තේ…

Source: Hiru gossip

About The Author


Social Media Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *