අයවැය කාරක සභා විවාදයේ 15 වැනි දිනය අද...

2024 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 15 වැනි දිනය අද...

by Staff writer 08-12-2023 | 6:27 AM

COLOMBO (News 1st) – 2024 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 15 වැනි දිනය අදයි.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ සහ ජනමාධ්‍ය අමාත්‍යංශවල වැය ශීර්ෂ අද දිනයේ විවාදයට ගැනෙයි.