May 17, 2024 1:55 pm
Facebook
Twitter
WhatsApp
අපනයනය කරන තේ කිලෝවකට රු. 3ක බලපත්‍ර ගාස්තුවක්

අපනයනය කරන තේ කිලෝවකට රු. 3ක බලපත්‍ර ගාස්තුවක්

අපනයනය කරන තේ කිලෝවකට රු. 3ක බලපත්‍ර ගාස්තුවක්

අපනයනය කරනු ලබන තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් තුනක බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට රජය තීරණය කර තිබේ.

තේ කොමසාරිස්වරයා රේගු නිර්යාත ප්‍රකාශනය අනුමත කරනු ලබන අවස්ථාවේ දී මෙම බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතු බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෙන්වා දෙයි.

2023 තේ අපනයන බදු සහ පාලන නියෝග ලෙස මෙම බලපත්‍ර ගාස්තුව ගැසට් මඟින් ද ප්‍රකාශයට පත් කර ඇති අතර සෑම ලියාපදිංචි තේ අපනයනකරුවෙකු විසින්ම අදාළ ගාස්තු ගෙවීම සිදුකළ යුතු වේ.

අපනයන ඇනවුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් මෙම බලපත්‍ර ගාස්තුව අපනයනකරුවෙකුට යළි ලබාගැනීමේ අවස්ථාව ද හිමි වන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෙන්වාදෙයි.

තේ අපනයනයේ දී අය කරනු ලබන මෙම බලපත්‍ර ගාස්තුව තේ මණ්ඩල පනත යටතේ පිහිටුවා ඇති ප්‍රාග්ධන අරමුදල වෙත බැර කිරීම සිදුකළ යුතුය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

අපනයනය කරන තේ කිලෝවකට රු. 3ක බලපත්‍ර ගාස්තුවක්

අපනයනය කරන තේ කිලෝවකට රු. 3ක බලපත්‍ර ගාස්තුවක්

අපනයනය කරන තේ කිලෝවකට රු. 3ක බලපත්‍ර ගාස්තුවක්

අපනයනය කරන තේ කිලෝවකට රු. 3ක බලපත්‍ර ගාස්තුවක්